Posts

Showing posts from June, 2020

සිත්තමකි ජීවිතය

Image
ර ස නීරස ගුණ අගුණ පදවැල් යොදා ලියවුණු ගීතයකි ජීවිතය  නන් විසිතුරු  පාට යොදා ඇති  සිතුවමකි ජීවිතය නිමවුම්කරු ගැහැණියක හෝ පිරිමියෙකු මිස දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු නොවේ...  

පාලනයෙන් මිදී

Image
ම ම ආත්මාර්ථකාමී, නොඉවසිලිමත් සහ ටිකක් අනාරක්ෂිතයි.  මම වැරදි කරමි.  මට පාලනය කළ නොහැකි අතර ඇතැම් විට හැසිරවීමට අපහසුය.    නමුත් ඔබට මගේ නරකම දේ සමඟ කටයුතු කළ නොහැකි නම්, නිරය ලෙස මට විශ්වාසයි මගේ උපරිමයෙන්.   .

ලාබ දෙවියන්

Image
යෝධ තෙද බල දේවතාවුන් තිස්තුන් කෝටියටත් වැඩී නාථ පත්තිනි නේක නාමෙන් අමුතු මිනිසුන් අදහතී දෙවොල් පුදබිම් ඉහල අහසින් මොණර කොළ පියඹතී අහෝ මිනිසුනි  තොපේ වේලත් රෙද්දේ දෙවිවරු  ගිලගතී...

ගලපගන්න

Image
ස මහර මිනිස්සු අරක්කු සිගරට් බොන මිනිස්සුන්ට කැමති නෑ... බේබද්දා , කුඩුකාරයා වගේ දේවල් කියනවා...මොකද මිනිස්සු ඒ දේවල් වලට කැමති නෑනෙ... ඒත් එහෙම කියන මිනිස්සු කඩේකට ගියොත් තමන් ගන්න කැමති නැති බඩු ගන්න මනුස්සයොන්ට රතුහාල්කාරයා , වැටකොළුවා , සන්ලයිටා වගේ වචන කියන්නේ නෑනේ... මොකද මිනිස්සු මිනිස්සුන්ව මනින්නේ ක්‍රියාවෙන් නෙවේ...ක්‍රියාව කරන්න පාවිච්චි කරන දෙයින්... අන්න එතනදි මිනිස්සු හරී...මිනිස් චින්තනය අල්ප මාත්‍ර ජයක් එතනදි ලබනවා... මි නිස්සු අනික් මිනිස්සු ගැනත් හිතනවා...මිනිස්සු නරක නෑ... වැඩේ තියෙන්නෙ උන්ට උන් උන් ගැන හිතන්න වෙලාවක් නැති එක... . . . හිතලා ගලපගන්න ....

මාස්ක්

Image
දන්නවද? මි නිස්සු පාරේ යද්දි මාස්ක් දාගෙන යන්නෙ ලෙඩ වලට බයේ නෙවේ.මිනිස්සු ඒවා දාගෙන යන්නේ මිනිස්සුන්ව අදුරන්නෙ නැති නිසා... මිනිස්සු ඔච්චර ලෙඩ වලට බය නම් ගෙදර ඉන්නකොටත් මාස්ක් දාගෙන ඉන්න තිබුනනෙ,අල්ලපු ගෙදරට යන්න මාස්ක් දාන්න තිබුනනෙ... ඇයි එහෙම නොකෙරුවේ ? මොකද උන් උන්, උන් උන්ව දන්නවා, ඒත් උන් අනිත් එවුන්ව දන්නෙ නෑ .මොකද උන්ට අනිත් එව්න් ගැන වැඩක් නෑනෙ...එත් අපි උන්ට නිකන් බයේ මාස්ක් දාලා පෙන්නනවා... මාස්ක් එක ඔච්චර වැදගත් නම් අර Navy එකේ කොල්ලො මේක පටන්ගත්තුදා ඉදන් මාස්ක් දාගෙන ඉන්නවනෙ ' අපි දැක්කෙ ' ඒත් උනුත් කෑම්ප් එකෙදි මාස්ක් නැතුව තමයි ඉන්නෙ..ඇයි උනුත් උන් උන්ව දන්න නිසා... නිම නැත.......

ගුත්තිල වලප

Image
සක් දෙවිදු  කපටිය... ඔහුගේ කලායතනයේ නිළියන්ට අවස්ථාව දෙනු පිණිස  මා යොදාගත්තා... තවත් මම නොරැවටෙමි...

අරගලය

Image
පොරබදන  විට අලි ඇතුන්  තැලී පොඩිවී  යයි තෘණපත්                                                                             

සොයමි

Image
ජ්වලිත ඔලගුව හිසින් ගෙන ඇවිදයමි පිළිසරණක් සොයා මෙලොව මත රම 'ණීය... මර 'ණීය...