මාස්ක්

දන්නවද?
මිනිස්සු පාරේ යද්දි මාස්ක් දාගෙන යන්නෙ ලෙඩ වලට බයේ නෙවේ.මිනිස්සු ඒවා දාගෙන යන්නේ මිනිස්සුන්ව අදුරන්නෙ නැති නිසා...

මිනිස්සු ඔච්චර ලෙඩ වලට බය නම් ගෙදර ඉන්නකොටත් මාස්ක් දාගෙන ඉන්න තිබුනනෙ,අල්ලපු ගෙදරට යන්න මාස්ක් දාන්න තිබුනනෙ...

ඇයි එහෙම නොකෙරුවේ ?

මොකද උන් උන්, උන් උන්ව දන්නවා,ඒත් උන් අනිත් එවුන්ව දන්නෙ නෑ.මොකද උන්ට අනිත් එව්න් ගැන වැඩක් නෑනෙ...එත් අපි උන්ට නිකන් බයේ මාස්ක් දාලා පෙන්නනවා...

මාස්ක් එක ඔච්චර වැදගත් නම් අර Navy එකේ කොල්ලො මේක පටන්ගත්තුදා ඉදන් මාස්ක් දාගෙන ඉන්නවනෙ 'අපි දැක්කෙ' ඒත් උනුත් කෑම්ප් එකෙදි මාස්ක් නැතුව තමයි ඉන්නෙ..ඇයි උනුත් උන් උන්ව දන්න නිසා...




නිම නැත.......





Comments

Post a Comment

Popular posts from this blog

සිත්තමකි ජීවිතය

සාමය