ගලපගන්න

මහර මිනිස්සු අරක්කු සිගරට් බොන මිනිස්සුන්ට කැමති නෑ...බේබද්දා,කුඩුකාරයා වගේ දේවල් කියනවා...මොකද මිනිස්සු ඒ දේවල් වලට කැමති නෑනෙ...

ඒත් එහෙම කියන මිනිස්සු කඩේකට ගියොත් තමන් ගන්න කැමති නැති බඩු ගන්න මනුස්සයොන්ට රතුහාල්කාරයා, වැටකොළුවා ,සන්ලයිටා වගේ වචන කියන්නේ නෑනේ...

මොකද මිනිස්සු මිනිස්සුන්ව මනින්නේ ක්‍රියාවෙන් නෙවේ...ක්‍රියාව කරන්න පාවිච්චි කරන දෙයින්...

අන්න එතනදි මිනිස්සු හරී...මිනිස් චින්තනය අල්ප මාත්‍ර ජයක් එතනදි ලබනවා...

මිනිස්සු අනික් මිනිස්සු ගැනත් හිතනවා...මිනිස්සු නරක නෑ...වැඩේ තියෙන්නෙ උන්ට උන් උන් ගැන හිතන්න වෙලාවක් නැති එක...
.
.
.
හිතලා ගලපගන්න....






Comments

Post a Comment

Popular posts from this blog

සිත්තමකි ජීවිතය

සාමය