ගුත්තිල වලප Get link Facebook X Pinterest Email Other Apps - June 11, 2020 සක් දෙවිදු කපටිය...ඔහුගේ කලායතනයේනිළියන්ට අවස්ථාව දෙනු පිණිස මා යොදාගත්තා...තවත් මම නොරැවටෙමි... Get link Facebook X Pinterest Email Other Apps Comments UnknownJune 11, 2020 at 11:20 PMහරියටම හරි.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
අන්ධකාරේ - October 30, 2020 ගොඩක් අය තරු ගැන කතා කළාට කවුරුවත් කතා කරන්නෙ නෑ ඒ තරු පිටිපස්සෙ තියෙන අදුර ගැන… මතක තියාගන්න, තරුවකට දිලිසෙන්න බෑ කවදාවත් ඒ කළුවර නැතුව. දීප්තිය වැඩිවෙන තරමටම කළුවරත් වැඩි වෙනවා. ඒ කියන්නෙ තරුවකට සිද්ධවෙනවා කොන්දේසි විරහිතව ඒ ඝන අන්ධකාරය ඉවසන්න… Read more
ගෝත්‍රිකයන්ට නොවේ - August 10, 2020 බෞද්ධ දර්ශනය ආගමක් විදියට අදහන ආගම්වාදී ගෝත්‍රිකයන්ට නෙවෙ මේක..මේ ප්‍රශ්නෙ බෞද්ධ දර්ශනය දර්ශනයක් විදියට අදහන අයට... බෞද්ධ දර්ශනයේ කියන විදියට සියලු දේ අනිත්‍යයි,නැසෙන සුළුයි නම් ඇයි චතුරාර්ය සත්‍යය විතරක් නිත්‍ය වෙන්නේ??? Read more
සිත්තමකි ජීවිතය - June 28, 2020 ර ස නීරස ගුණ අගුණ පදවැල් යොදා ලියවුණු ගීතයකි ජීවිතය නන් විසිතුරු පාට යොදා ඇති සිතුවමකි ජීවිතය නිමවුම්කරු ගැහැණියක හෝ පිරිමියෙකු මිස දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු නොවේ... Read more
හරියටම හරි.
ReplyDelete