ගුත්තිල වලප Get link Facebook X Pinterest Email Other Apps - June 11, 2020 සක් දෙවිදු කපටිය...ඔහුගේ කලායතනයේනිළියන්ට අවස්ථාව දෙනු පිණිස මා යොදාගත්තා...තවත් මම නොරැවටෙමි... Get link Facebook X Pinterest Email Other Apps Comments UnknownJune 11, 2020 at 11:20 PMහරියටම හරි.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
සිත්තමකි ජීවිතය - June 28, 2020 ර ස නීරස ගුණ අගුණ පදවැල් යොදා ලියවුණු ගීතයකි ජීවිතය නන් විසිතුරු පාට යොදා ඇති සිතුවමකි ජීවිතය නිමවුම්කරු ගැහැණියක හෝ පිරිමියෙකු මිස දෙවියෙකු හෝ බ්රහ්මයෙකු නොවේ... Read more
අන්ධකාරේ - October 30, 2020 ගොඩක් අය තරු ගැන කතා කළාට කවුරුවත් කතා කරන්නෙ නෑ ඒ තරු පිටිපස්සෙ තියෙන අදුර ගැන… මතක තියාගන්න, තරුවකට දිලිසෙන්න බෑ කවදාවත් ඒ කළුවර නැතුව. දීප්තිය වැඩිවෙන තරමටම කළුවරත් වැඩි වෙනවා. ඒ කියන්නෙ තරුවකට සිද්ධවෙනවා කොන්දේසි විරහිතව ඒ ඝන අන්ධකාරය ඉවසන්න… Read more
හරියටම හරි.
ReplyDelete