අන්ධකාරේ



ගොඩක් අය තරු ගැන කතා කළාට

කවුරුවත් කතා කරන්නෙ නෑ ඒ තරු පිටිපස්සෙ තියෙන අදුර ගැන…

මතක තියාගන්න,

තරුවකට දිලිසෙන්න බෑ කවදාවත් ඒ කළුවර නැතුව.

දීප්තිය වැඩිවෙන තරමටම කළුවරත් වැඩි වෙනවා.

ඒ කියන්නෙ තරුවකට සිද්ධවෙනවා කොන්දේසි විරහිතව ඒ ඝන අන්ධකාරය ඉවසන්න…

Comments

Post a Comment

Popular posts from this blog

සිත්තමකි ජීවිතය

සාමය