මිනිසා Get link Facebook X Pinterest Email Other Apps - March 08, 2022 මහ බඹුන් හා තිස්තුන් කෝටියක් දෙවිවරු ද තම සිතැඟි පරිදි වෙනත් ශාස්තෘවරුද මැවූ මිනිසා... තමන් සොයාගත නොහැකිව විඳින දුකක අරුමය Read more
අන්ධකාරේ Get link Facebook X Pinterest Email Other Apps - October 30, 2020 ගොඩක් අය තරු ගැන කතා කළාට කවුරුවත් කතා කරන්නෙ නෑ ඒ තරු පිටිපස්සෙ තියෙන අදුර ගැන… මතක තියාගන්න, තරුවකට දිලිසෙන්න බෑ කවදාවත් ඒ කළුවර නැතුව. දීප්තිය වැඩිවෙන තරමටම කළුවරත් වැඩි වෙනවා. ඒ කියන්නෙ තරුවකට සිද්ධවෙනවා කොන්දේසි විරහිතව ඒ ඝන අන්ධකාරය ඉවසන්න… Read more
විප්ලවය Get link Facebook X Pinterest Email Other Apps - September 02, 2020 දෙපාරක් නූපදින ජීවිතේ වෙඩිල්ලක් කර ගනිල්ලා... Read more
හිරකාර නිදහස Get link Facebook X Pinterest Email Other Apps - August 12, 2020 හිරකාරයෝ කතා කර කර හිටියා නිදහස ගැන Read more
ගෝත්‍රිකයන්ට නොවේ Get link Facebook X Pinterest Email Other Apps - August 10, 2020 බෞද්ධ දර්ශනය ආගමක් විදියට අදහන ආගම්වාදී ගෝත්‍රිකයන්ට නෙවෙ මේක..මේ ප්‍රශ්නෙ බෞද්ධ දර්ශනය දර්ශනයක් විදියට අදහන අයට... බෞද්ධ දර්ශනයේ කියන විදියට සියලු දේ අනිත්‍යයි,නැසෙන සුළුයි නම් ඇයි චතුරාර්ය සත්‍යය විතරක් නිත්‍ය වෙන්නේ??? Read more
සාමය Get link Facebook X Pinterest Email Other Apps - August 09, 2020 සාමය කියන්නෙ අකමැති දේට කැමති වෙන එක කැමැත්ත කියන්නෙ අලුත් සොයා ගැනීමක් ඒක සියවස් දෙක තුනකට කලින් තිබුණු දෙයක් නෙමෙයි... Read more
සිත්තමකි ජීවිතය Get link Facebook X Pinterest Email Other Apps - June 28, 2020 ර ස නීරස ගුණ අගුණ පදවැල් යොදා ලියවුණු ගීතයකි ජීවිතය නන් විසිතුරු පාට යොදා ඇති සිතුවමකි ජීවිතය නිමවුම්කරු ගැහැණියක හෝ පිරිමියෙකු මිස දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු නොවේ... Read more